වයිෆ්ට සැප මසාජ් එකක්

වයිෆ්ට සැප මසාජ් එකක්

මම මේ කියන්න යන්නෙ මගේ ඇත්තම අත්දැකීමක්. මගේ සහ වයිෆ්ගෙ කිව්වොත් නිවැරැදියි. ඒත් ඒ අත් දැකීම වයිෆ් ලබපු විදිය මම තාම දන්නෙ නෑ කියල වයිෆ් හිතාගෙන ඉන්නෙ. මෙහෙම කිව්වම කියවන ඔයාලට ටිකක් පැටලිලිසහගත ඇති සමහරවිට. කතාව කියවගෙන යද්දි ඔයාලට තේරෙයි. මගේ නම දුශේන්, වයිෆ් ගයනි. මට වයස 32යි,

වයිෆ්ට 28යි. අපි දැනට marry කරල අවුරුදු තුනක් ගෙවිල ඉවරයි. තාම බබාල නෑ. හිතලම ටිකක් පරක්කු කරගෙන ඉන්නව. අපි දෙන්නම රජයේ රස්සා කරන අය. දෙන්නම වැඩ කරන්නෙ කොළඹ ආයතන දෙකක. අපි දෙන්නම ටිකක් දුර පලාත්වල නිසා දැනට rent එකට ගෙයක් අරන් ඉන්නෙ කොළඹ ප්‍රදේශයෙන්.

මගේ වයිෆ්ට ලස්සන figure එකක් තියනව, ලොකුවට සුදු නෑ. තියන පාටත් එක්කයි එයාගෙ figure එකත් එක්කයි එයාටම ආවේනික අමුතු ලස්සනක් තියනව. අපි අවුරුද්දක් ලවු කරල තමයි බැන්දෙ.

ලවු කරන කාලෙම අපි අපේ sexual feelings ගැන ගොඩක් විවෘතව කතාබහ කරා. ඇත්තම කිව්වොත් යාලුවෙලා මාස තුනක් වගේ යද්දි අපි sex කරන්න ගත්ත ඇතුලෙ නොකර. වයිෆ් ටික ටික backside වලට හුරැවුනා ඒ කාාලම. එයා ඒක හොඳට enjoy කරා. අදටත් එයා ඒකට ආසයි.

මේක වෙනම කතාවක්. අපි බැන්දට පස්සෙත් එක එක විදියට sex කරා. වෙනස් වෙනස් තැන්වල ඉඳගෙන එක එක ඉරියවු අත්හදා බල බල sex කරා. වයිෆ් ගොඩක් exposing වලට ආසයි.

මාව bf කෙනෙක් විදියට හමුවෙන්න කලින් ඉඳලම එයා පුළුවන් කාලෙක අඳින්න කියල හොඳ බිකිනි එකක්, ගොඩක්ම sexy looking but shorts, skinny වගේ expose වෙන්න අඳින්නම ගැලපෙන ඇඳුම් සෙට් එකක් එයා අරන් තිබුන.

අපි ලවු කරන කාලෙම අපි දෙන්න ගෙවල් වලට හොරාට ට්‍රිප් යද්දි එයා ඒව ගොඩක් ඇන්ද. සමහර වෙලාවට සමහර public තැන් වලට යද්දි මිනිස්සු අමුතු විදියට බලනකොට මට ටිකක් අපහසුතාවයනුත් දැනුන අවස්ථා නැතුව නෙවෙයි ඒ කාලෙ. මොකද ඒ ලවු කරපු කාලෙ මට මේ exposing වගේ fantasy ගැන එච්චර දැනුමක් තිබුනෙ නෑ කිව්වොත් මම හරි.

කොහොමහරි අපි දෙන්න බැඳල ඔහොම අවුරුද්දක් විතර ගියා..මම ටික ටික wife exposing fantasy එකට අමතරව cuckold, swinging, swapping වගේ fantasy වලටත් ආස වෙන්න පටන්ගත්ත ටික ටික. මම ඒව ගැන වයිෆ් එක්ක කතාකරා.

එයා ඒ වෙලාවට කියන්නෙ ඕව කරන්න ගිහින් නිකන් නැති ප්‍රශ්න දාගන්න වෙන්නෙ කියල විතරයි. එහෙම නැතුව මම ඒවට කැමති නෑ කියල කවදාවත් කියල නෑ. Cuckold ගැන කතාකරන්න ගියාම එයා අහන්නෙ ඔයාට පුළුවන්ද එහෙම මට වෙන කෙනෙක් කරන දිහා බලන් ඉන්න කියල. මම තාම ඒකට උත්තරයක් දීල නෑ. ඇත්තටම කිව්වොත් 'ඔව් මට බලන් ඉන්න පුළුවන් මම ඒකට ආසයි" කියන උත්තරේ දෙන්න මට තාම confidence එකක් ආවෙ නෑ කොච්චර වුනත්.

අපි දෙන්න හිටිගමන් වැල බලනව දෙන්න එක්ක. එක එක category බලනව. එයා හැමවෙලේම ඉල්ලන්නෙ මසාජ් sex category එකේ ඒව බලන්න. ඒ කියන්නෙ කොල්ලෙක් කෙල්ලෙක්ට හොඳ ඔයිල් මසාජ් එකක් වගේ එකක් කරල අන්තිමට ඒක sex එකකින් ඉවර වෙන විදියෙ ඒව බලන්න තමයි එයා ආස.

මම ඇහුවම ඔයාත් ආසඳ මෙහෙම experience එකක් ගන්න කියල එයා හරි කෙලින් උත්තරයක් දෙන්නෙ නෑ. ඕව බොරු, ඕව ලංකාවෙ වෙන්නෙ නෑ වගේ කතා කියල මග අරිනව. මමත් වැඩිය අහල එයා අපහසුතාවට පත්කරන්න යන්නෙ නැතුව කවදහරි මසාජ් එකකට එක්කන් ගිහින්ම බලනව කියල හිතාගෙන ඉන්නව.

ඇත්තටම එයාට ලොකු ආසාවක් තිබුන මසාජ් එකකට යන්න. මට කියලත් හිටිගමන් මසාජ් කරගන්නව. පාරෙ යද්දි SPA දැකපු ගමං මට පෙන්නනව 😀. මම ඔහොම ඉඳල එයා එක්කන් ගියා female to female massage කරන ටිකක්  ප්‍රසිද්ධ  SPA තුනකටම. ඒ හැම එකකටම ගිහින් ඇවිත් එයා කතාකරේ එච්චර satisfaction එකකින් නෙවෙයි අන්තිමට..සරලවම කිව්වොත් දැනුන මදි කියනව. හරියට කරේ නෑ කියනව...

මට තේරුම් ගියා මෙයා මේ ඉල්ලන්කෙ male therapist කෙනෙක්ගෙ මසාජ් එකක් කියල. මට ඒක වැල බලද්දි මසාජ් category එකේ ඒවම බලද්දි හිතුන. ඒත් එකපාරට කෙල්ල male therapist කෙනෙක් ගාවට එක්ක යන්නෙ නැතුව අර විදියට එක්ක ගිහින් ටිකක් හුරැකරල ගන්න ඕන කියල හිතල තමයි මම එහෙම කරේ.

මම කිව්ව මම හොඳ male therapist කෙනෙක් ඉන්න massage center එකක් බලන්නම් කියල. එයා ඒකට කැමති වුනා. එයා කිව්ව හැබැයි මට කරද්දි ඔයා ළඟ ඉන්න ඕන කියල.

මම කිව්ව මම අනිවාර්යයෙන්ම ළඟ ඉන්නව කියල. ඔහොම කරල අපේ fake fb account එකෙන් public post එකක් දැම්ම හොඳ male therapist කෙනෙක් ඉන්න SPA එකක් ගැන අහල. ගොඩක් comments ආව. එකක් ගැන කියල තිබුන විස්තරත් එක්ක එතන ගැන පොඩ්ඩක් බලන්න හිතිල ඒ comment එක දාපු කෙනාට චැට් එකක් දාල බැලුව. එයා පුද්ගලිකව දන්න කෙනෙක් කියල මට number එකක් එව්ව කතාකරල බලන්න කියල. මම දවස් කීපෙකින් පස්සෙ සිකුරාද දවසක කතාකරා.

කතාකරාම හොඳ ප්‍රසන්න විදියට සුහදව කතාකරා. මම කිව්ව මගේ වයිෆ්ට හොඳට මසාජ් එකක් කරගන්න ඕන. තැන් කීපයකින්ම කරා. Girls ල කරේ. ඒත් එයාට සෙට් වුනේ නෑ හරියට. ඒකයි අපි මේ ඔයා වගේ කෙනෙක් බැලුවෙ කියල. එයා ඊටපස්සෙ සෙනසුරාද දවසෙ උදේ 10 - 12 අතර කාලෙ අපිට වෙන්කරල දුන්න.

Location එකත් එක්ක place එකේ photos එක්ක එයා ගැන කට්ටිය එයාට එවපු comments වලත් photos වගයක් එව්ව. අපිට කිව්ව බලල රෑ 7ට කලින් confirm කරන්න කියල.

මම වයිෆ් එක්ක ඒ ගැන කතාකරා.. එයාට ඔක්කොම පෙන්නුව. එයා කිව්ව සෙනසුරාදනෙ වැඩකුත් නැති එකේ ගානත් සාධාරණ එකේ ගිහින් බලමු කියල. අපි ඒ විදියට කතාකරගෙන ready වුනා.

මට තේරුම් ගියා ගෑනිගෙ වෙනද නැත් උනන්දුවක්.. මයිල් ටිකක් වැවිල තිබිල ඒවත් ගිහින් shave කරා මම දැක්ක. එතකොට රෑ නිදියන්න ලන්වෙලා ඇඳන් යන ඇඳුම මොකක් වෙන්න ඕනද කියල මගෙන් ඇහුව. මම කිව්ව ඔයාට පහසු එකක් අඳිමු කියල.

බ්‍රා එකයි පෑන්ටියයි select කරා. එකම colour එකෙන් තියන අලුත්ම දෙකක් ගත්ත. පස්සෙ පොඩිම but short එකක් එලියට අරන් ඇහුව මේක කමක්නැත්ද කියල. මම කිව්ව කමක් නෑ කොහොමත් ගලවන්න වෙනවනෙ මසාජ් එකට කියල. උඩටත් ඒ වගේම skinny එකක් තොරගත්ත.

හරිම sexy looking ඒ දෙක ඇන්දම. එහෙම කරල නිදියන්න ඇවිත් කියනව ඉන්න එකා මොකෙක් වගේ එකෙක්ද දන්නෙ නෑ කියල. මම අකමැති විදියෙ look එකක් තියන එකෙක් හිටියොත් මම බෑ කියනව ඔයා මාව එක්ක එන්න කියල තමයි ගෑනි නිදාගත්තෙ.

එයාගෙ එහෙම එකක් තියනව. සමහර මිනිස්සුන්ට එයා කැමති නෑ. ගෑනුන්ගෙ ඔය වගේ මල විකාර  තියන නිසා මම ඒව ගැන එච්චර හිතන්න තර්ක කරන්න යන්නෙ නෑ.

කොහොමහරි අපි පහුවදා නැගිටල කාල බීල ලේස්තිවෙලි තැනට යන්න පිටත් වුනා. අපේ annex එකේ ඉඳල විනාඩි 15 කින් වගේ යන්න පුළුවන් දුරක තිබුනෙ. අපි place එකට ගියා. ඇත්තටම කොළඹ උනත් ටිකක් නිදහස් වටපිටාවක තියන තැනක්.

ගිහින් පොරට කෝල් කරාම දොර ඇරිය. ඇත්තටම කිව්වොත් මට වඩා පට්ට ලස්සන handsome කොල්ලෙක්. Gym එාහෙම ගිහින් ලස්සනට decent ඉන්න කොල්ලෙක් කියල බලපු ගමන් පේනව.

රැවුල තියනව ලස්සන කට් එකක් කපල. ඇතුලට ගියාම පොඩි reception type table එකකුයි sofa එකකුයි එක්ක වටේට rack වගයක් ගහල ඒවගෙ එක එක items තියල, indoor plant තියල මාර ලස්සනට තියන තැනක් කියල තේරුම් ගියා.

අපිට සර්, මිස් කියල හරි ප්‍රසන්න විදියට කතාකරා. එයා එක්ක තව girl කෙනෙක් එතන වැඩ කරනව මේදවස්වල එයා නෑ කියලත් කිව්ව. එතන TV එකකුත් බිත්තියෙ ගහල, stool එකේ english magazines කිහිපයක් තියල උපරිම decent විදියට තියන් ඉන්න තැනක් කියල පෙනුන. ඊටපස්සෙ සර් මිස් එක්ක ඇතුලට යමු කියල massage room එකට යන්න දොර ඇරිය. මම වයිෆ්ගෙ මූනදිහා බැලුව. මූනෙ ලොකු කැමැත්තක් තිබුනෙ.

යමු කියල එයා දෙන්නම ගියා. එතන තිබුනෙ aluminum දොරක්. උඩ බාගෙට glass එකක් තියෙන්නෙ ඒ දොරේ. massage room එක ඇතුලෙ massage bed දෙකක් තිබුන. හරි පිරිසිදුවට පිළිවෙළකට ඔක්කොම තිබුන.. ටිකක් ඩිම් එලියක් තිබුනෙ ඇතුලෙ.

හොඳ air freshner එකක් ගහල ගොඩක් හොඳ සුවඳකුත් තිබුන. තව ලස්සනට calm music එකක් දාල තිබුන. එන ඕනම කෙනෙක්ගෙ හිත ඇදල ගන්න විදියට තැන හදල තියන් ඉන්නව කියල තේරුම් ගියා. සයිඩ් එකේ පුටු දෙකකුත් තියල තිබුන. මම එකක වාඩිවුනා.

කොල්ල වයිෆ්ට සුදු ලොකු ටවල් එකක් දීල කිව්ව මිස් wash එකක් දානවනම් දාගෙන එන්න,නැතත් කමක්නෑ කියල. වයිෆ් මගෙන් ඇහුව මොකද කරන්නෙ කියල.

මම කිව්ව wash දාපු ගමන්මනෙ ආවෙ ඔහොම පටන්ගමු කියල. පස්සෙ වයිෆ් ඇඳල හිටපු short එකයි ටොප් එකයි ටවල් එක ඇඳන් ඉන්න ගමන් හිමින් ගලවල එතන තිබුන rack එකට දාල ටවල් එක පපුවෙ ඉඳග ඇඳගෙන massage bed එකට ආව.

අර කොල්ල ඇහුව මිස්ට ඕන ඔයිල් මසාජ් එකක් නේද කියල මගෙන්. මම කිව්ව deep tissue massage එකකට තමයි එයා කැමති. Oil use කරල කරමු කියල.

ඒ පාර ඒ කොල්ල මිස්ගෙ කැමැත්ත කොහොමද කියලත් නැවත වයිගෙනුත් ඇහුව. වයිෆ් කිව්ව එහෙම තමයි කියල. ඔන්න දැන් කොල්ල oil ගාල කකුල්වල ඉඳල පටන්ගත්ත. වයිෆ් හිටියෙ මුනින් අතට. කොල්ල ටවල් එක එහේට මෙහේට කරල වැඩේ කරනව. හොඳට කරනව කියල තේරුම් ගියා..

ටිකකින් කොල්ලට කෝල් එකක් ඇවිත් සර් වයිෆ් ගන්නව, චුට්ටක් කතාකරල එන්නම් කියල එලියට ගියා.

මම no problem කියල හිටිය. මම වයිෆ්ගෙන් ඇහුව කොහොමද දැනට කියල.. කලින් ඒවට වඩානම් හොඳට දැනෙනව කිව්ව. මම කිව්ව එහෙනම් අවුලක් නෑ කියල. ඊටපස්සෙ වයිෆ් මගෙන් ඇහුව ඔයා දැන් මොකද කරන්නෙ කියල. මම කිව්ව මොනව කරන්නද මම ඉන්නෙ වාඩිවෙලා බලන් ඉන්නම් කියල.

ඊටපස්සෙ වයිෆ් කිව්ව ඔයාට කම්මැලියි වගේනම් එලියට ගිහින් ආවත් කමක්නෑ කියල. මට එහෙම යන්න හිතක් තිබුනෙත් නෑ. මම කිව්ව බලමු මම එහෙමනම් එලියෙන් වාඩිවෙලා ඉන්නම් ඉවරවෙනකන් කියල. වයිෆ් කිව්ව මට අවුලක් නෑ, ඔයාගෙ කැමැත්තක් කියල.

ටිකකින් කොල්ල ආයෙත් ඇවිත් වැඩේ පටන්ගත්ත. මට හිතුන වයිෆ් කිව්ව වගේ ඇත්තටම චුට්ටක් එලියට ගිහින් එන්න..මම කොල්ලට කියල මම එලියට යනව කියල එලියට ගියා.

ඒ දොර ඇතුලට ආවම ඌ ලොක් එකක් දැම්ම. මම එලියට ගියාමත් ඌ ඇහුව සර් මම දොර ලොක් කරන්නද සර් දැන්ම එන්නෙ නැත්නම් කියල. මම කිව්ව හා කමක්නෑ කියල. එහෙම කියල මම එලියට ගිහින් චුට්ටක් පාර පැත්තට ගිහින් විනාඩි 10ක් යන්න කලින් ආයෙත් ආව.

ඇවිත් ඇතුලට ඇවිත් massage room එකට යන්නෙ නැතුව එතන side එාකේ තිබුන sofa එකේ වාඩිවුනා. වාඩිවෙලා මම නිකමට වගේ දොර දිහා බැලුවම දොරේ glass එක cover වෙන්න දාල තියන පටි පටි glass cover එකේ යටින් අඟල් දෙකක් විතර ගැප් එකක් තියනව. එතන නිකන් glass එක නිසා ඇතුල හොඳට පේනව. ගානට පේන්නෙ massage bed එකේ ඉන්න වයිෆ්. 

මම ඒ බලද්දිත් වයිෆ් මුනින් අතටමයි ටවල් එක එහෙමමයි කොල්ල කකුල් යටිපතුල් වලට මසාජ් එක කරනව. මම හිතුව ඇතුලට යන්නෙ නැතුව මම එතනම ඒ දිහා බලන් ඉන්නව කියල.

මටත් ඒක එහෙම බලන් ඉන්න එක ගොඩක් ආතල් වගේ හිතුන. කොහොමහරි කොල්ල කකුල් යටිපතුල් ඉවරවෙලා වයිෆ්ගෙන් මොකක්ද අහනව දැක්ක.. අහල තියෙන්නෙ ටවල් එක අයින් කරන්න කියල තේරුම් ගියේ ඌ ටවල් එක ඇදල පැත්තකට දැම්මම.

දැන් වයිෆ් පෑන්ටියයි බ්‍රා එකයි පිටින් මුනින් අතට ඉන්නෙ. කලින් කෙල්ලො කරන තැන් වලදිවත් උන් ටවල් එක එහෙම අයින් කරේ නෑ. දැන්නම් මට ටිකක් නැග්ගත් එක්ක. වයිෆ් බිකිනි ඇඳල pool වල beach වල නෑවට මේකෙ වෙනම ආතල් එකක් තියනව. කොල්ල කලව හරියට හොඳට මසාජ් එක කරනව. කොල්ල ඉන්නෙ අනිත් පැත්තෙ නිසා මට හොඳට මසාජ් එක පේනව. මට කොල්ලගෙ මූන පේන්නෙ නෑ හරියට. ගොඩක් පහත්වෙලා බැලුවොත් මූන බලන්න පුළුවන්. ඒ වෙලාවට වයිෆ් cover වෙනව. මට ඉතින් වයිෆයි කොල්ලගෙ අත් දෙකයි පෙනුනම ඇති.😊

කොහොමහරි ඒ විදියට මුනින් අතට ඉද්දි කරන්න පුළුවන් ටික කරල වයිෆ් අනිත් පැත්තට හැරෙව්ව..ඒ කියන්නෙ උඩුබැලි අතට. දැන් ආයෙ කකුල් පැත්තට ගිහින් කොල්ල පටන්ගත්ත. කකුල නවල කලව වලට හොඳට කරනව පෙනුන. වයිෆ්ට හොඳට massage එක feel වෙනව කියලනම් මූනෙන් තේරුම් ගියා.

ඊටපස්සෙ මම දැක්ක මොනවහරි ආයෙත් කතාකරනව. කතාකරල වයිෆ් අනිත් පැත්ත හැරැන. කොල්ල පිටිපස්සෙන් බෙසියර් එක පන්නල දුන්න වයිෆ් ආයෙ උඩුබැලි අතට හැරිල ඒක ගලවල ඇඳ පල්ලට දැම්ම. මට තේරුම් ගියේ එක දෙයයි වයිෆ් හොඳට මෝල් වෙලා ඉන්නෙ කියල විතරයි.

ඊටපස්සෙ කොල්ල හොඳට ඔයිල් දාල තන් දෙක මසාජ් කරන්න ගත්ත. කොල්ල ඔලුව තියන පැත්තෙන් හිටගෙන තන් දෙකට පුදුම සැපක් දෙන්න ගත්තෙ. තණ පුඩුම විතරක් මසාජ් කරා විනාඩි 10 ක් විතර. මට පේනව වයිෆ්ගෙ කකුල් නලියනව.  ඇස් පියාගෙන හයියෙන් හුස්ම ගන්නව කියල හොඳට පේනව.

කොල්ල එක එක විදියට තන් වලට සැප දෙනව. මටත් නැගල තියෙන්නෙ දැන් නහුතෙට. තන් වලට කරල කරල කොල්ල ටික ටික බඩ ඇඟිලි තුඩු වලින් ටච් කරන්න ගත්ත. එහෙම කරල කලව අතරට අත දාල කිම්බ හරියෙන් වගේ අත ගගා මසාජ් එක දෙන්න ගත්ත. මට පේනව වයිෆ් කකුල දනහිසෙන් නව නව කකුලෙ ඇඟිලි අඹර අඹර හරි අමාරුවෙන් නලියනව.

එහෙම කරල ටික වෙලාවකින් මෙන්න මූ පෑන්ටිය අස්සෙන් වයිෆ්ගෙ කිම්බටම අත දාන්න ගත්ත. මට ඇඟ හිරිවැටිල වගේ ගියා..කාලයක් තිස්සේ මගේ තිබුන වයිෆ්ට වෙන එකෙක් කරනව බලන්න තියන ආසාව මෙහෙම හරි ඉශ්ට වෙනව නේද කියල මට හිතාගන්න බැරි සතුටක් තිබුනෙ.

කොල්ල තණ පුඩු එක අතකින් අතගාන ගමන් කිම්බ අතගානව. වයිෆ් ටිකකින් ඌ තණ පුඩු අතගාන අතෙ බදාගත්ත එයාගෙ ඌ ඉන්න පැත්තෙ අතින්. කැරිම මෝල් වීමක් වෙලා තියෙන්නෙ වයිෆ්ට.

කොල්ලනම් ඇත්තටම වැඩ්⁣ඩෙක්. කිම්බට අත දාදා ඉඳල ඌ පෑන්ටිය ටිකක් පහතට දැම්මම වයිෆ් අනිත් අතින් ඒකත් ගලවලා විසිකරා. කොල්ල ආයෙ හොඳට පටන්ගත්ත කිම්බට ඇඟිලි දෙකක්ම ගහන්න. ඌ වේගෙන් ඇඟිලි දෙක ගහන ගමන් තණ පුඩු වලටත් ආතල් එක දෙන්න අමතක කරේ නෑ.

මෙන්න ටිකකින් මම දැක්ක වයිෆ්ගෙ අත ගිහින් නතර වෙනව උගේ පයියට උඩින්. හරියටම පයිය තියන තැනට අත තියාගත්ත. ඌත් නිකන් හිටියෙ නෑ තන් අල්ල අල්ල හිටපු අතින් ඌ ඇඳල හිටපු බොටම් වර්ගෙ කලිසමේ නූල පන්නලා බාගෙට පහත් කරා ජොකා විතරක් ඉතුරු වෙන්න.

ගෑනි ජොකාට පිටින් පයිය අත ගගා ඉඳල වැඩි වෙලා යන්න කලින් අත දාල ගත්තනෙ පයිය එලියට.

මට දැන් යන්න වගේ. මමත් නැගිටල ගිහින් මසාජ් center එකට එන දොර ඇතුලෙ තිබුන අගුල දාල වහල මගේ කලිසම ගලවලා පහත්කරගෙන මගේ පයිය එලියට අරන් අතගාන්න ගත්ත. දැන් වයිෆ් උගේ පයිය අල්ලන් කරනව, ඌ එක එක විදියට කිම්බට සැප දෙන ගමන් එක අතකින් අනිත් අතින් නිපල්, තන් මිරිකනව.

එහෙම කරල වැඩි වෙලා යන්න කලින් මෙන්න මූ වයිෆ්ගෙ කටට දුන්න කියහන්කො.. මම හිතුවෙම ඒකනම් වයිෆ් බෑ කියයි කියල. කොාහද, ගෑනි ඒක බලෙන්ම අරන් කටේ දාගත්ත වගේ කටේ දාගෙන උරන්න ගත්ත. පස්සෙ මෙන්න නැගිටලා ඇඳේ වාඩිවෙලා උරනව.

වැඩේ කියන්නෙ එහෙම වුනාම මට පොඩ්ඩක් දර්ශනය අවුල් ගියා පේන විදිය. මට පේන්නෙ වටිෆ් පිටිපස්සෙන්. අවුලක් නෑ ඒත් ඇති කියල මම හොඳට මගේ අත වැඩ කරන් ගියා. මට එන්න වගේ එද්දි නතර කරා. වයිෆ් හොඳට උරනව අරෑගෙ එක.

උරන්න දීල ටික වෙලාවකින් මූ වයිෆ්ව ආයෙත් ඇඳේ හාන්සි කෙරෙව්ව. හාන්සි කරවල මූ තොලක් දාන්න ගත්ත. තොල දාල ඉවරවෙලා ආයෙ වයිෆ් හාන්සිවෙලා ඉද්දි ඔලුව පැත්තෙන් ගිහින් බෙල්ල පිටිපස්සට නවල කටට දුන්න. වයිෆ් බෙල්ල කඩාගෙන අරැ⁣ගෙ පයිය උරනව.

ඌටත් පොඩි භාණ්ඩයක් නෙවෙයි තිබුනෙ. මගේ එක වගේම හොඳ දරදඬු භාණ්ඩයක් කොල්ලටත් තිබුන. ඌත් හොඳට shave කරල එහෙම ඉන්නව කියල පෙනුන.

මෙන්න ටිකකින් වයිෆ් උගේ ඇට දෙක ඇදල අරන් කටේ ඔබාගත්ත. ඒ ඇටදෙක ගොඩක් පහලට එල්ලා වැටෙනව මගේ දෙකට වඩා. වයිෆ් හරි ආසයි මගෙත් ඇට දෙක මිරිකන්නයි උරන්නයි. ඒකම අරෑටත් කරනව.

එහෙම කරල ආයෙත් මම දැක්ක කොල්ල එහා පැත්තට යනව. ගිහින් ආයෙත් වයිෆ්ගෙ කිම්බට අත දාගෙන් විදුලි වේගෙන් ඇඟිලි වලින් කරන්න ගත්ත. වයිෆුත් උතේ පයිය අල්ලන් වේගෙන් කරනව.

ටික වෙලාවකින් මට තේරුම් ගියා වයිෆ්ට බඩු හරි කියල. මම දැක්ක කකුල් දෙක නවාගෙන massage bed එාක් ඇඹරෙනව. කොල්ලගෙ අතත් කලව දෙක අතරට හිරකරගෙන. ගෑනිට බඩු ගියා කියල දැන්නම් හොඳටම sure.

ඒත් තාම කොල්ලගෙ පයිය ගෑනි අල්ලග්තත ගමන්. පස්සෙ කොල්ල එතනින් අත අරන් නැවිල වයිෆ්ට තොලක් දාන්න ගත්ත. මමත් වේගෙන් අත ක්‍රියාත්මක කරා. වයිෆත් මම දැක්ක ඌ තොල දාන අස්සෙ උගේ එකට වේගෙන් කරනව. ටිකකින් ඌ කෙලින් වෙලා වයිෆ්ගෙ අත පැත්කකට දාල ඌ වයිෆ්ගෙ කටට පයිය එකේලි කරන් අතේ ගහන්න ගත්ත..

මට තේරුම් ගියා වෙන්න යන දේ. මමත් මගේ ලේන්සුව අතට අරන් ඒක දිහා බලාගෙන අතේ ගහන්න ගත්ත sofa එකේම ඉඳගෙන. මට ඌට කලින් බඩු ගියා. ඒ එක්කම මම දැක්ක උගේත් කැරි ලෝඩ් එකක් වයිෆ්ගෙ කටටයි මූනටයි තන් උඩටයි ඉහිනව. එහෙම වැඩෙ ඉවරවෙලා ආයෙ තොලක් දාන්න ගත්ත.

මම ඉක්මනින්ම ලේන්සුව නවල කැරි පිටින්ම සාක්කුවෙ දාගෙන කැරි පිටින්ම පයිය ජොකා අස්සෙ දාගෙන කලිසම ඇඳගෙන normal වාඩිවුනා. මම දැක්ක වයිෆ් ටිකකින් නැගිටලා wash room එකට යනව. අරැත් ජොකායි කලිසමයි ඇඳගෙන පිළිවෙළකට වැඩේ ඉවරකරල විනාඩි පහකින් විතර එලියට ආව.

මූ එලියට ඇවිත් කියනව මම හිතුවෙ සර් ඇතුලට එයි කියලනෙ කියල..මම කිව්ව නෑ මල්ලි මම මෙතනට වෙලා පොඩ්ඩක් phone එකත් එක්ක හිටිය කියල.. මම අහන්නත් කලින් ඌ කිව්ව සර් මිස් wash එකක් දානව. සර් ඇතුලට යන්න කියල.. මම ගිහින් බැලුවෙ බිම වැටුන කැරි බිංදු එහෙම තියනවද කියල 😀.

වයිෆ් ටිකකින් ආව bathroom එකේ ඉඳල. හරිම අමුතුම විදියට මගේ දිහා බැලුව එකපාරට ගැස්සිලා වගේ..මම මුකුත් නොවුන ගානට කොහොමද වැඩේ හොඳයිද කියල ඇහුව. ගෑනි කිව්ව කලින් ඒවට වඩානම් ගොඩක් හොඳයි කියල.

මමනෙ දන්නෙ හොඳ මොකද කියල 😀😀.. ඊටපස්සෙ ඇඳුම් ඇඳගෙන කොල්ලටත් ගාන දීල thanks කරල අපි වාහනේට ආව. මම ඇහුව මෙහෙමම ගෙදර යමුද කියල. වයිෆ් කිව්ව CCC පැත්තට ගිහින් මොනවහරි කාලම යමු කියල. මම හා කියල ගියා CCC. එතන ගිහින්ලත් ඉතින් හොඳ expose එක. වයිෆ් බ්‍රා, පෑන්ටි නැතුව තමයි ඇඳුම ඇන්දෙ..

ඇඳපු skinny එකට හොඳට පේනව නිපල් දෙක ඉස්සිලා. අනික ඒක ගොඩක් කොටයි.
මට හිතුනෙ මේ ගෑනි අච්චර ෆන් එකක් අරගෙනත් තාම අමාරැව හොඳ නැනෙ කියල විතරයි. අපි එතන ගිහින් කාල ගෙදර ආව. මම එදාම ඇහුව ආයෙත් දවසක යමු නේද එතනට කියල. වයිෆ් කිව්ව ඔව් අපි හැන්දෑවක වගේ යමු කියල.

මම ඒ කොල්ලට ඊටපස්සෙ දවසක් කතාකරා ආයෙ යන්න. මූ කිව්ව සර් මිස් කැමති මගෙන් service එක ගන්නනෙ. අනිත් girl ඇවිත් ඉන්නෙ. එයා ඉද්දි මම නෙවෙයි female අයට කරන්නෙ එයා. ඒකට පොඩි හේතුවක් තියනව සර්. එයා නැති දවසක සර්ට මම කියන්නම් එතකොට අනිවාර්යයෙන්ම එන්න කියල කිව්ව.

මමනෙ දන්නෙ උගේ service එකේ තරම. කොහොමහරි මට ඕන වැඩෙයි, වයිෆ්ට ඕන වැඩෙයි, ඌට ඕන වැඩෙයි තුනම වෙන්නෙ ඒ කෙල්ල නැති දවසට ගියාමනෙ. ආයෙත් දවසක් එනකන් දැන් අපි තුන්නොම තුන්දෙනාට හොරා මග බලන් ඉන්නෙ.

මම මුලින්ම කිව්ව නේද මේ අත්දැකීම වයිෆ් ලබපු විදිය මම දන්නව කියල වයිෆ් තාම දන්නෙ නෑ කියල. දැන් ඔයාලට පැහැදිලි ඇති ඇයි මම එහෙම කිව්වෙ කියල. 😊😊

මට අවසානෙ මේකයි කියන්න තියෙන්නෙ. මම දන්නව මගේ ගෑනි කවදාවත් මගේ ඉස්සරහ මම බලන් ඉන්නව කියල දැන දැනනම් එහෙම හැසිරෙන්නෙ නෑ කියල..

පිරිමි වගේම ගෑනුත් කැමතියි තමන්ගෙ මිනිහගෙන් පිට තමන් ආස විදියෙ පිරිමියෙක්ගෙ පහසක් ලබන්න. ඒත් හැම ගෑනිම කැමති නෑ ඒක තමන්ගෙ නීත්‍යානුකූල මිනිහ දැනගන්නවට. සමහර ගෑනු කැමති ඒක උපරිම රහසිගතව බුක්තිවිඳින්න..

ඒකයි ගෑනු කොච්චර වෙන පිරිමින්ගෙ පහස ලබන්න ආස වුනත් cuckold, swinging, swapping වගේ fantasy වලදි පසුගාමී වෙන්නෙ. හස්බන්ඩ්ල විදියට අපි තමන්ගෙ වයිෆ් කැමති විදිය තේරුම් ගන්න එක හරි වැදගත්..😊😊

නිමි...

Comments